Devi Jewellers (Pvt) Ltd
Trusted Platforms & Compatible Technologies
Our Customers
All our customers are our most valuable partners.
Devi Jewellers (Pvt) Ltd
AMAZON TRADING PVT LTD
Paints & General Industries Ltd
Boralesgamuwa Urban Council
Consultation සිට on-site setup සහ after-sales support දක්වා end-to-end implementation process එකක්.
Business type, print volume, security need සහ budget එක අනුව best-fit model shortlist කරයි.
Hardware + consumables + setup plan එක සමඟ clear quotation එකක් සහ deployment timeline එකක් ලබාදේ.
Device setup, software configuration, label profile සහ operator training practical විදිහට complete කරයි.
Preventive maintenance reminders, part replacement guidance සහ fast troubleshooting support.
We deliver trusted barcode and security technologies with a clear mission: quality products, reliable service, and long-term customer success.
අපි ලබාදෙන්නේ 100% ඔරිජිනල් Zebra සහ ZKTeco නිෂ්පාදන පමණි. ව්‍යාපාරික භාවිතයට විශ්වාසදායක තත්ත්වය සහ දිගුකාලීන කාර්යසාධනය ලබාදෙයි.
වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය සමග අපි අලෙවියෙන් පසු සේවාවට ඉහළ අවධානයක් ලබාදෙමු. අවශ්‍යතාවය අනුව උපදේශන සහ installation guidance ලබාදේ.
දිවයින පුරා වේගවත් බෙදාහැරීම, accessory availability සහ technical response. දෛනික operations නවතීමක් නොවෙන්න practical support ලබාදෙමු.
Business scale එකට ගැළපෙන hardware, consumables සහ solution support packages.
Delivery coordination, technical inspections, and business consultations by appointment.
F10, N.H.S, Thibirigasyaya, Colombo 05
Call before visit for demo availability and stock confirmation.
ඔබගේ business requirement එක share කරන්න. අපි ඉක්මනින් solution recommendation එකක් ලබාදෙමු.
පහත channels හරහා අපව සෘජුව සම්බන්ධ කරගන්න.